tag:blogger.com,1999:blog-958036028924778234.post4234271179946548045..comments2023-09-28T06:50:22.168-07:00Comments on ඔබ මිය යාමට ප්රථම නැරඹිය යුතු ස්වාභාවික ආශ්චර්යයන්: 58. බ්රයිඩ්ල්වේල් දිය ඇල්ලIshanihttp://www.blogger.com/profile/05320078747927431994noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-958036028924778234.post-3084378494235548782011-04-30T07:44:33.544-07:002011-04-30T07:44:33.544-07:00බොහොම ස්තුතියි. අදහස නම් හොඳයි. ලියන්න නම් පුළුවන්...බොහොම ස්තුතියි. අදහස නම් හොඳයි. ලියන්න නම් පුළුවන් හැබැයි වෙලාව තමා නැත්තේ :(. මේ ස්ථාන නම් කරලා තියෙන්නේ යුනෙස්කෝ එකෙන්, ඇමෙරිකාව විතරක් නෙමේ ලෝකය පුරා තියෙන ස්වාභාවික සම්පත් ගැන එයාලා කතා කරනවා, ඒත් වැඩිපුර තියෙන්නේ ඇමෙරිකාවේ ස්වාභාවික සම්පත් ගැන. අහන්න දෙයක් නෑනේ. යුනෙස්කො කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇමෙරිකාවේ අතකොළුවක්. ඒත් ඇමෙරිකාවේ මිනිස්සු/ දේශපාලකයෝ (ස්වදේශිකයන් හැර) පැත්තකට දාලා එහෙ තියෙන ස්වාභාවික සම්පත් ගැන කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා.<br /><br /> වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න පුළුවන්ද කියලා මම බලන්නම්.Ishanihttps://www.blogger.com/profile/05320078747927431994noreply@blogger.comtag:blogger.com,1999:blog-958036028924778234.post-74891652544876484112011-04-29T20:52:54.404-07:002011-04-29T20:52:54.404-07:00මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුළුවන්ද? කමෙන්...මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුළුවන්ද? කමෙන්ට් කරන අයට ඒක කරදරයක් මට හිතෙන විදිහටසංජුhttps://www.blogger.com/profile/07938719128705195675noreply@blogger.comtag:blogger.com,1999:blog-958036028924778234.post-709102863430754912011-04-29T20:51:15.895-07:002011-04-29T20:51:15.895-07:00මම ඔයාගේ හැම පෝස්ට් එකක්ම කියවනවා.... ලස්සනයි වගේම...මම ඔයාගේ හැම පෝස්ට් එකක්ම කියවනවා.... ලස්සනයි වගේම ගොඩක් වටින සහ කියවන්න ආස හිතෙන විදිහට ලියනව... මම කැමතියි ඔයා ඇමරිකාව ගැන (දේශගුණය,පාරිසරික ලක්ෂණ, භූ විෂමතා, ප්රාන්ත, මිනිසුන්ගේ ජීවන තත්ව, ඒ ඒ ප්රදේශයන්හි පිහිටි ස්වාභාවික සම්පත්, පාලනමය තත්ව සහ තාක්ෂණය) ලිපි පෙලක් ආරම්භ කරනවනම්... ඡායාරූපත් සමගම.සංජුhttps://www.blogger.com/profile/07938719128705195675noreply@blogger.com